Pilimathalawa & Ruwanpuwa Atapirikara

About Us

ඔබට අවශ්‍ය සියළුම විසිතුරු භාණ්ඩ, කලා නිර්මාණ, බිත්ති සැරසිලි, තෑගි භාණ්ඩ, පිත්තල භාණ්ඩ, සංගීත භාණ්ඩ සාධාරණ මිළකට ලබා ගැනීමට රත්නපුර නගරයේ රුවන්පුර පූජා අනුබද්ධ පිළිමතළාව වෙත පැමිනෙන්න. අප වෙතින් ඔබට උසස්ම තත්වයේ නිර්මාණ වගකීමක් සහිතව මිළදී ගත හැක.
ඔබට අවශ්‍යය බුදු පිළිම, දේව පිළිම, ක්‍රිස්තු පිළිම, අටරිකර, සියළුම සිවුරු වර්ග, මුතු කුඩ, වෙනත් පිරිකර වර්ග පහසු මිලට උසස්ම තත්වයෙන් ලබා ගැනීමට රුවන්පුර පූජා වෙත පැමිණෙන්න. වසර 32 ක නොබිදුනු විශ්වාසය සමඟ එක්වන්න. අපගේ භාණ්ඩ සිල්ලර මිළට සහ තොග මිළට ඔබට ලබා ගත හැක.

Ruwanpura Pooja + Pilimathalawa

Contact Us

Telephone 0713068808

WhatsApp
0713068808

Address
Main Branch: No 98, Main Street, Ratnapura, Sri Lanka
Branch: No 275, Main Street, Ratnapura

Photo Gallery

« of 5 »